Sunday, October 5, 2014

Unlock Huawei E303





E303 ඩොන්ගල් එක unlock කරමුද




1.ප්‍රථමයෙන් මේ link එකට යන්න click here


2.දැන් Sing in with Google + click කරන්න




3.මේකට ඔයාලට google account එකක් තියෙන්න ඕනි...ඉන් පසුව email password දීල account එකට log වෙන්න 

4.ඊට පස්සේ එන window එකට accept දෙන්න..පහත ආකාරයට

5.ඊලග පියවරේදී ඔයාගේ dongle එකේ IMEI එක ලබා දී calculate click කරන්න 



6.ඊළගට පහත ආකාරයට g + 1 click කරන්න 


7.දැන් ඔයාට පහත ආකාරයට අවශ්‍ය new algo code එක ලැබේ ....ඉන්පසු dongle එකට වෙන network එකක සිම් එකක් දාල connect කරන්න එහිදී unlock code එකට new algo code එක ලබාදෙන්න දැන් සාර්ථකව ඔයාගේ dongle එක unlock වෙලා ඇති 




සැලකිය යුතුයි
එක email එකකින් උපරිම 10 පාරක් code ගත හැක 
ප්‍රශ්න තියේනම් comment කරන්න පොස්ට් එකේ ගුණ දොස් කියන්න යාලුවනේ හොදනම් like එකක් දන්නා ...බොහොම ස්තුතියි නැවත පොස්ට් එකකින් හමු වෙමු ...... :)














0 comments:

Post a Comment