Saturday, October 18, 2014

Hack-Viber-paid-stickers on Latest Version coming soon


මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ෆෝන් එකේ viber බාවිතා කරන අයට වටිනා දෙයක් වෙන්න ඕනි
viber market එකේ paid stickers free ගන්න ආකාරය ...හැබැයි මේක කරන්න පුළුවන් root කරපු ෆෝන් වලින් විතරයි ...... :(

යාලුවන්ගේ ප්‍රතිචාර අනුව මම ඉක්මනින්ම මේ ගැන ඔයාලට කියල දෙන්නම්

Samsung Galaxy SII Custom Rom


S5 වගේ සුපිරි rom එකක්

rom එක සුපිරිද නැද්ද බලන්න පහත Screen shots බලලා තීරණය කරලා දාගන්න






වැඩි කතා ඕනි නැහැ අපි වැඩේ පටන් ගමු ..........

1. මුලින්ම මෙතැනින් rom එක download කරගන්න click here
(තත්පර 5ක් රැදී සිට skip click කරන්න)

2.දෙවනුව download කරගත්ත rom එක ඔයාගේ ෆෝන් එකේ memory card එකට දාගන්න folders ඇතුලට දාන්න එපා.

3.ඉන්පසු ෆෝන් එක recovery mode eken on කරගන්න
(volume + button , Home button සහ Power button තුනම එක වර press කරන් ඉන්න cwm එකට එනකන්)

4.cwm එකට අවට පසු button තුනම අතහරින්න .

5.ඉන්පසු පිළිවලින් පහත දේවල් කරන්න
  *මුලින්ම WIPE DATA/FACTORY RESET කරන්න
  *ඉන්පසු WIPE CACHE PARTISION කරන්න
  *අවසානයට advanced ගිහින් WIPE DALVIK CACHE කරන්න
6.දැන් අලුත් rom එක ෆ්ලෑෂ් කිරීමට ෆෝන් එක සුදානම්

7.ඉන්පසුව install zip from sdcard යන්න..එතැනදී sdcard එකට download කරලා දාගත්ත rom zip file එක දෙන්න ..ඉන්පසු rom එක ෆ්ලෑෂ් වෙනකන් ටිකක් ඉදලා complete උනාට පස්සේ reboot system now දෙන්න..

8.පලවෙනි පාර ෆෝන් එක on වෙන්න ටිකක් වෙලා යාවි ...ඉන්පස්සේ ඉතින් වැඩේ ගොඩ ..

post එක හොදනම් like එකක් දාන්න අමතක කරන්න එපා හොදේ
rom එකේ හොද නරක comment කරන්න ඒ වගේම ගැටලු ඇති උනේනම් අහන්න ...

සැලකිය යුතුය
*ෆෝන් එක off කරලා desplay එක off උනාට පසුව ෆෝන් එක vibrate වෙනකන් ඉදලා sdcard එක ගලවන්න 

Sunday, October 5, 2014

Unlock Huawei E303





E303 ඩොන්ගල් එක unlock කරමුද




1.ප්‍රථමයෙන් මේ link එකට යන්න click here


2.දැන් Sing in with Google + click කරන්න




3.මේකට ඔයාලට google account එකක් තියෙන්න ඕනි...ඉන් පසුව email password දීල account එකට log වෙන්න 

4.ඊට පස්සේ එන window එකට accept දෙන්න..පහත ආකාරයට

5.ඊලග පියවරේදී ඔයාගේ dongle එකේ IMEI එක ලබා දී calculate click කරන්න 



6.ඊළගට පහත ආකාරයට g + 1 click කරන්න 


7.දැන් ඔයාට පහත ආකාරයට අවශ්‍ය new algo code එක ලැබේ ....ඉන්පසු dongle එකට වෙන network එකක සිම් එකක් දාල connect කරන්න එහිදී unlock code එකට new algo code එක ලබාදෙන්න දැන් සාර්ථකව ඔයාගේ dongle එක unlock වෙලා ඇති 




සැලකිය යුතුයි
එක email එකකින් උපරිම 10 පාරක් code ගත හැක 
ප්‍රශ්න තියේනම් comment කරන්න පොස්ට් එකේ ගුණ දොස් කියන්න යාලුවනේ හොදනම් like එකක් දන්නා ...බොහොම ස්තුතියි නැවත පොස්ට් එකකින් හමු වෙමු ...... :)














IDM is not working in firefox - Solved

IDM එක firefox එකට වැඩ කරන්නේ නැද්ද ...එහෙනම් මෙහෙම කරලා බලන්න

firefox open කරලා addon වලට යන්න පහත ආකාරයට



















ඉන්පසුව පහත link එකෙන් addon එක download කරගන්න

මෙතනින් ලබා ගන්න

ඉන්පසුව download උන file එක open කරන්න firefox එකෙන් පහත ආකාරයට






































































ඉන්පසු popup එකක් එවි install addon කියලා එතැනදී ok දෙන්න install උනාට පස්සේ firefox restart කරන්න .... ගැටළුවක් අවොත් comment කරන්න උදව් කරන්නම් ...