Saturday, October 18, 2014

Samsung Galaxy SII Custom Rom


S5 වගේ සුපිරි rom එකක්

rom එක සුපිරිද නැද්ද බලන්න පහත Screen shots බලලා තීරණය කරලා දාගන්න






වැඩි කතා ඕනි නැහැ අපි වැඩේ පටන් ගමු ..........

1. මුලින්ම මෙතැනින් rom එක download කරගන්න click here
(තත්පර 5ක් රැදී සිට skip click කරන්න)

2.දෙවනුව download කරගත්ත rom එක ඔයාගේ ෆෝන් එකේ memory card එකට දාගන්න folders ඇතුලට දාන්න එපා.

3.ඉන්පසු ෆෝන් එක recovery mode eken on කරගන්න
(volume + button , Home button සහ Power button තුනම එක වර press කරන් ඉන්න cwm එකට එනකන්)

4.cwm එකට අවට පසු button තුනම අතහරින්න .

5.ඉන්පසු පිළිවලින් පහත දේවල් කරන්න
  *මුලින්ම WIPE DATA/FACTORY RESET කරන්න
  *ඉන්පසු WIPE CACHE PARTISION කරන්න
  *අවසානයට advanced ගිහින් WIPE DALVIK CACHE කරන්න
6.දැන් අලුත් rom එක ෆ්ලෑෂ් කිරීමට ෆෝන් එක සුදානම්

7.ඉන්පසුව install zip from sdcard යන්න..එතැනදී sdcard එකට download කරලා දාගත්ත rom zip file එක දෙන්න ..ඉන්පසු rom එක ෆ්ලෑෂ් වෙනකන් ටිකක් ඉදලා complete උනාට පස්සේ reboot system now දෙන්න..

8.පලවෙනි පාර ෆෝන් එක on වෙන්න ටිකක් වෙලා යාවි ...ඉන්පස්සේ ඉතින් වැඩේ ගොඩ ..

post එක හොදනම් like එකක් දාන්න අමතක කරන්න එපා හොදේ
rom එකේ හොද නරක comment කරන්න ඒ වගේම ගැටලු ඇති උනේනම් අහන්න ...

සැලකිය යුතුය
*ෆෝන් එක off කරලා desplay එක off උනාට පසුව ෆෝන් එක vibrate වෙනකන් ඉදලා sdcard එක ගලවන්න 

0 comments:

Post a Comment